• 1 year ago
Rs.5,500,000

Description

කොළඹ කුරුණෑගල 5 ප්‍රධාන මාර්ගයට 2km දුරින් දිවුලපිටිය නගරයට නුදුරින් හොදම පළදාවක් සහිත පොල් ඉඩමක් වහාම විකිණීමට…

✅✅✅✅✅✅✅✅✅✅✅✅

 

⛔ අක්කර 5යි..

⛔ මිලියන 55යි..

⛔ නිරවුල් සින්නක්කර ඔප්පු..

👉 මුරයකට 4500ට වැඩි පොල් පළදාවක් සහිතයි..

👉 දෙවැනි පොල් වගාව දමාඇත..

👉 වගාවන් 3ක පොල්ගස් සහිතයි..

✅ නිවාස 2ක් සහිතයි..

👉 ජලය හා විදුලිය සහිතයි..

👉 පලදරන කොස්ගස් 25ක් පමන.

👉 මඣ්ඣොක්කා වගාවන් හා වෙනත් වගාවන් සහිතයි..

👉 කෙසෙල් , අඹ , රඹුටන් , නෙල්ලි, ලොවි , පේර , රට නෙල්ලි හා වෙනත් පළතුරු ගස් සහිතයි..

👉 තේක්ක , මහෝගනී ,කුඹුක් හා වෙනත් වටිනා ගස් සහිතයි..

👉 පුවක් වගාවන් සහිතයි..

✅ ඉඩම වටා කම්බි ගසා ගේට්ටු දමාඇත..

✅ ඉඩමට යාමට කාපට් මාර්ගය හා තාරදැමූ මාර්ගය..

🏝️ කුඹුරුයායට හා ඔයට මායිම්ව නිස්කලංක සුන්දර වටපිටාවක් සහිතයි..

⛔ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් හෝ සත්වගොවිපළකට වූවද සුදුසුයි..

☎️ 0768066396,,whatsapp :0788475538..

Overview

  • ID 10094
  • Type

Details

  • Property ID 10094
  • Price Rs.5,500,000
  • Property Type
  • Property Status

Contact Agent

Please enter your Name!
Please enter your Phone!
Please enter your valid Email!
Please enter your Message!

Similar Homes You May Like

Compare