• 9 months ago

Description

කුරුණෑගල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ නාරම්මල , හොරොම්බාව හංදියට 6km දුරින් බස් මාර්ගයකට මායිම්ව හා වැවකට මුහුනලා අක්කර 6.25ක පොල් ඉඩම හා නිවසක් වහාම විකිණීමට…

✅✅✅✅✅✅✅✅✅✅✅✅

 

⬅️ අක්කර 6.25යි..

⬅️ අක්කරයක් ලෂ 60යි..

⬅️ නිරවුල් සින්නක්කර ඔප්පු..

⬅️ මුරයකට පොල් 2800ක පොල් පළදාවක් සහිතයි..

⛔ අංගසම්පූර්ණ නිවසක් හා මුරගෙයක් සහිතයි..

👉 කෙසෙල් ගස් 700යි..

👉 අමතරව මිරිස් , මඣ්ඣොක්කා , බන්ඩක්කා , වම්බටු වගාවන් සහිතයි..

👉 කජු, කොස් , තේක්ක හා වෙනත් වටිනා ගස් සහිතයි..

⬅️ ඉඩම වටා කම්බි ගසා ගේට්ටු දමාඇත..

⬅️ CCTV කැමරා පද්ධතියක් සහිතයි..

⬅️ වගා ළිං 2ක් සහිතයි..

⬅️ ඉඩම වටා ජළ නළ පද්ධතියක් සහිතයි..

🏝️🏝️ වැවට මුහුනලා සුන්දර නිස්කලංක පරිසරයක් සහිතයි..

❎ හෝටලයක් , නිවාඩුනිකේතනයක් , කර්මාන්තශාලාවක් , කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සදහාද සුදුසුයි..

✅ අඩි 40 කන්ටේනර් ගමන් කරන මාර්ගයකි…

☎️ 0768066396,,,whatsapp :0788475538..

Overview

  • ID 10033
  • Type
  • Address කුරුණෑගල ,කුලියාපිටිය
  • Province/State
  • City/Town

Details

  • Property ID 10033
  • Price Rs.6,000,000
  • Property Type
  • Property Status

Contact Agent

Please enter your Name!
Please enter your Phone!
Please enter your valid Email!
Please enter your Message!

Similar Homes You May Like

Compare