• 1 year ago

House for Sale – Homagama

Price on call

Description

හෝමාගම මොරගහහේන පාරේ NSBM හා මහින්ද රාජපක්ෂ විදුහල ආසන්නයේ දෙක්ගහකන්ද හන්දිය අංගසම්පුර්ණ නව නිවසක් විකිනීමට ඇත.
ඉඩම පර්චස් 10යි
කාමර 3යි, සාලය, වැරෙන්ඩාව, කුස්සිය සහ නාන කාමර 2යි.
නිවස සම්පුර්ණ ටයිල් කර, සිවිලිම් කර ඇත.
දොර ජනෙල් සදහා නවීන පන්නයේ තිර රෙදි

නළ ජලය, ළිං ජලය, විදුලිය, දුරකථන
ප්‍රධාන පාර පෙනෙන දුර
පිටිපන හන්දියට 3km
හෝමාගමට 4km
මොරගහහේන හන්දියට 4km

අයිතිකරු විදේශ ගතවන බැවින් වැඩිම ඉල්ලුමට විකිනීමට

Overview

  • ID 9568
  • Type
  • Bathrooms 2
  • Land Size 10 Perches
  • Address Morgahahena Road, Homagama
  • Province/State
  • City/Town

Details

  • Property ID 9568
  • Price Price on call
  • Property Type
  • Property Status
  • Rooms 3
  • Bathrooms 2
  • Land area 10 Perches

Contact Agent

Please enter your Name!
Please enter your Phone!
Please enter your valid Email!
Please enter your Message!

Similar Homes You May Like

Compare