• 9 months ago
Rs.19,000,000

Description

මෙම වටිනා විශාල ඉඩම සහ විශාල නිවස කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේන් විකිනීමට තිබේ ..

 

නිස්කලංක නිදහස් වැදගත් වටපිටාව සහ මනරම් කුඹුරු යාය නිවසේ ඉදිරිපසින් සහ පිටුපසින් පිහිටා ඇති සහ නිවසේ දකුණු පසින් දර්ශනීය ඇල මාර්ගයට මුහුනලා ඇත ..

 

පාසලට මීටර් 100 සහ පන්සලට මීටර් 100 සහ බස් ගමන් ගන්නා මාර්ගය අසල පිහිටා ඇත ..

 

නිවසේ සිට කුරුණෑගල නගරයට දුර කිමි 15යි.. නිවසේ සිට කුරුණෑගල දබුල්ල ප්‍රධාන මාර්ගයට දුර කිමි 3.5යි..

 

👍නිදන කාමර 5යි..

👍නාන කාමරය ..

👍කෑම කාමරය ..

👍සාලය

👍 මුලුතැන් ගෙය ..

👍 පිටත ගරාජය සහ ගබඩා කාමරය ..

👍 නිවසේ කාමර 2ක් පමනක් රතුසිමෙන්ති දමා ඇත .. අනිත් සියල්ල ටයිල් අතුරා ඇත ..

👍නිවස සම්පුර්න සිවිලින් ගසා ඇත ..

👍ඉඩම පර්චස් 53යි..

👍මෙම නිවස සම්පුර්න ඉන්ජිනේරු ගලින් ඉදිකළ ශක්තිමත් නිවසකි…

👍මිල ලක්ෂ 190ක් පමනයි..

 

👍👍 මෙම නිවසට අමතරව ඔබට අවශ්‍යයි නම්… පොල් අක්කර බාගයක් .. කුඹුරු අක්කරයක් පමන(යල මහ වගාකරන කුඹුරු ) මෙම නිවස අයිති මහත්මාගෙන් මිලදී ගතහැකිය …

 

විස්තර සදහා දුරකතනයෙන් පමනක් සම්බන්ධ වන්න ..

 

කරුණාකර ගැනුම් කරුවන් පමනක් අමතන්න ..0760845522

Overview

  • ID 9791
  • Type
  • Bedrooms 5
  • Bathrooms 1
  • Land Size 53 Perches
  • Address ඉබ්බගමුව,කුරුණෑගල
  • Province/State
  • City/Town

Details

  • Property ID 9791
  • Price Rs.19,000,000
  • Property Type
  • Property Status
  • Bedrooms 5
  • Bathrooms 1
  • Land area 53 Perches

Contact Agent

Please enter your Name!
Please enter your Phone!
Please enter your valid Email!
Please enter your Message!

Similar Homes You May Like

Compare