• 8 months ago
Price on call

Description

පදිංචියට සහ හොටෙල් ව්‍යාපාරයකට සුදුසු පිටුපසින් කුඹුරු යායකට මුහුනලා ඇති මෙම පර්චස් 78ක ඉඩම කුරුණෑගල මැල්සිරිපුර අබන්පොල ප්‍රදේශයේන් විකිනීමට තිබේ ..

 

ඉඩමේ සිට කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයට ඇති දුර මීටර් 500ක් පමන.(ඇතුලත කාපට් මාර්ගයකට ආසන්නව ඉඩම පිහිටා ඇත )

👍 පර්චස් 44ක් සින්නක්කර ඔප්පු(පර්චස් 1ක මිල රු60000යි.)

👍 පර්චස් 34ක් ජයබූමි ඔප්පු (පර්චස් 1ක මිල රු30000යි).

 

විස්තර සදහා දුරකතනයෙන් පමනක් සම්බන්ධ වන්න ..

 

කරුණාකර ගැනුම් කරුවන් පමනක් අමතන්න .. 0760845522..

Overview

  • ID 10201
  • Type

Details

  • Property ID 10201
  • Price Price on call
  • Property Type
  • Property Status

Contact Agent

Please enter your Name!
Please enter your Phone!
Please enter your valid Email!
Please enter your Message!

Similar Homes You May Like

Compare