• 9 months ago

Land For Sale-Kurunegala

Rs.1,200,000

Description

⚠️️ඉඩමක් විකිණීමට⚠️️

 

කුරුණෑගල නගරයෙන් සුපිරි ඉඩමක්.

සාරගම / ගෝනගම ප්‍රධාන මාර්ගයේ හංවැල්ල ඉඩම පිහිටා ඇත.

 

කුරුණෑගල සිට ඉඩමට දුර 11 km

 

ආයෝජනයටත් පදිංචියටත් සුදුසු ඉඩමක්…

කුරුණෑගල නගරයට විනාඩි 15 යි.

විදුලිය / නල ජලය

වෙළඳසැල්, අධ්‍යාපන ආයතන, කුඹුරු අසාන්නයේ පිහිටි තැනිතලා ඉඩම පර්චස් 15 ක් වේ.

පිවිසුම් මාර්ග ඇත/ විදුලිය උවද අපහසු තාවයකින් තොරව ලබා ගත හැක.

 

මිල ලක්ශ දොළහයි. 1200000

 

වැඩි විස්තර සඳහා අමතන්න.

0715468752

Overview

  • ID 10157
  • Type

Details

  • Property ID 10157
  • Price Rs.1,200,000
  • Property Type
  • Property Status

Contact Agent

Please enter your Name!
Please enter your Phone!
Please enter your valid Email!
Please enter your Message!

Similar Homes You May Like

Compare