• 9 months ago
Rs.25,000,000

Description

මෙම වටිනා දෙමහල් නිවස කුරුණෑගල වැල්ලව නගරසීමාවෙ ප්‍රධාන මාර්ගයට ආසන්නයේ විකිනීමට තිබේ ..

 

කුරුණෑගල නගරයට දුර කිමි 8ක් පමන..

 

👍නිවසේ උඩු මහලේ පොලව පමනක් සම්පුර්ණ රතු සිමෙන්ති දමා ඇත .

👍පහල මහල සම්පුර්න ටයිල් අතුරා ඇත (ඉහල මහලේ නාන කාමර ඇතුළුව)

 

👍නිදන කාමර 5යි ..

👍නාන කාමර 3යි..

👍 සාලය2යි.

👍 මුලුතැන් ගෙවල් 2යි..

👍 ඉඩම පර්චස් 17යි.

👍ඉඩමේ ඉස්සරහා කොටස තාප්ප ගසා ගේට්ටු සවිකර ඇත … අනිත් කොටස කම්බි ගසා පිලිවලකට සකසා ඇත ..

👍දැනට මෙහි මාසිකව රු50000ක ආදායමක් ඇත ..

👍මිල ලක්ෂ 250ක් පමනයි ..(මුදල් හදිසියක් මත මෙය ඉතා ඉක්මනින් විකිනීමට ඇත.. මිලෙහි වෙනසක් කරගත හැකිය )

 

විස්තර සදහා දුරකතනයෙන් පමනක් සම්බන්ධ වන්න ..

 

කරුණාකර ගැනුම් කරුවන් පමනක් අමතන්න .. 0760845522

Overview

  • ID 9735
  • Type
  • Bedrooms 5
  • Bathrooms 3

Details

  • Property ID 9735
  • Price Rs.25,000,000
  • Property Type
  • Property Status
  • Bedrooms 5
  • Bathrooms 3

Contact Agent

Please enter your Name!
Please enter your Phone!
Please enter your valid Email!
Please enter your Message!

Similar Homes You May Like

Compare