• 1 year ago
Price on call

Description

❗විකිණීමට❗

 

කුරුණෑගල ,වැහැර ,නිශ්ශංක මාවතට මුහුනලා පිහිටා ඇති දෙමහල් නිවස විකිනීමට ඇත

 

🔴 කුරුණෑගල නගරයට 1.5km

 

🔴 පර්චස් 6 කි .

 

* කොලඹ පාරට , සෙත් සෙවන රෝහල ..රජයේ රෝහල .. අසලට පයින් යා හැකි දුර පිහිටා ඇත.

 

⭕ යට තට්ටුව ⭕

 

* සාලය

* කාමර දෙකයි

* කුස්සිය

* බාත්රූම් එක ( hot water සවි කර ඇත)

 

පිටතින් වෙනම බාත්රූම් එකක් ඇත

 

⭕ උඩු මහල ⭕

 

* සාලය

* කාමර 3

* කුස්සිය

 

නල ලිදක්ද සහිතයි

 

උඩුමහලට පිවිසීමට එලියෙන් වෙනම පඩි පෙලක්ද ඇත….

 

🔴 වැඩිම ඉල්ලුමට සලකා බලනු ලැබේ

 

විමසන්න = 0773868636

                          0713998636

 

🔴පැමිණ නිවස බැලීමට හැකිය 🔴

Overview

  • ID 10080
  • Type
  • Bedrooms 2
  • Bathrooms 1
  • Land Size 6 Perches

Details

  • Property ID 10080
  • Price Price on call
  • Property Type
  • Property Status
  • Bedrooms 2
  • Bathrooms 1
  • Land area 6 Perches

Features

Floor Plans

Up

  • Bedrooms: 3

Contact Agent

Please enter your Name!
Please enter your Phone!
Please enter your valid Email!
Please enter your Message!

Similar Homes You May Like

Compare