• Home
  • Properties
  • 9 months ago

ව්‍යාපාරීක ස්ථානයක් වීකිණිමට-ආනමඩුව

Price on call

Description

විකිණීමට ඇත ( 0764657113 )

ආනමඩුව නගර මද්‍යයේ ඇති මේ මෙම ව්‍යාපාරික ස්ථානය ආනමඩුව – කුරුණෑගල මාර්ගයේ ඔරලෝසු කනුවේ සිට මීටර් 50ක් දුරින් ඇත.

 

ප්‍රමාණය පර්චස් 25යි

 

සින්නක්කර ඔප්පු

 

ගොඩනැගිල්ල දිගින් අඩි 46යි පලල අඩි 26යි තට්ටු දෙකක් ඇත තුනවන තට්ටුවට කම්බි දමා ඇත

 

තෙකලා විදුලිය , නල ජලය ඇත , අමතර ජලය ලබා ගැනීමට ළිඳක් ඇත

 

ආනමඩුව තුල අලුතෙන් බිසිනස් එකක් පටන් ගැනීමට හොදම ස්ථානයක් මහජන බැන්කුව, සෙඩ් එක, ආනමඩුව පන්සල, AG ඔෆිස් එක, ආනමඩුව මධ්‍යය මහා විද්‍යාලය,පොලිසිය,පොලිස් අධිකාරී කාර්යාලය,සමුර්දි බැන්කුව,කෘශිකර්ම කාර්යාලය,මිනින්දෝරු කාර්යාලය, ආනමඩුව කනිශ්ට විද්‍යාලය යන ස්ථාන සදහා යන සියලු දෙනා මෙම ස්ථානය පසු කර යා යුතුය.

 

වැඩි විස්තර සදහා අමතන්න 0764657113

Overview

Details

Contact Agent

Please enter your Name!
Please enter your Phone!
Please enter your valid Email!
Please enter your Message!

Similar Homes You May Like

Compare