Commercial Building

Commercial Building

  • Home
Sales

Lamd For Sale-Panadura

📲 දැන්වීම හොඳින් කියවන්න   🚨 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබා දී වේලාවක් වෙන්කරවා ගන්න   🌍 පානදුර රුග්ගහතොටුපළ ප්‍රධාන පාරට මුහුනලා මෙම ව්‍යාපාරික ගොඩනැගිල්ල (කර්මාන්ත ශාලාව )ඉක්මනින් විකිණීමට ඇත . 👌පර්චස් 23යි. 👌අඩි 40 කන්ටේනර් ඇතුල් කල හැක . 👌සේවකයින් 300ක් සේවය කල හැක . 👌මහල් 4කින් යුත් ගොඩනැගිල්ල . 👌බිම් මහල කාමර 3ක […]

Price on call
Sales

Land For Sale-kurunegala

හැකි ඉක්මනින් විකිණීමට ඇත ….. කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර් 8ක දුරින් (විනාඩි 10), කුරුණෑගල – මීගමු ප්‍රධාන පාරට මුහුණලා ඇති පර්චස් 17 ක ඉඩම සමඟ අංග සම්පූර්ණ ගොඩනැගිල්ල විකිණීමට ඇත. විමසීම් – 0776219068

Price on call
Sales

House For Sale-Kurunegala

🙏 කුරුණෑගල කැප්පිටිගල මාර්ගයට මුහුණලා ඇති මෙම කඩකාමර ඉක්මනින් විකිණීමට ඇත 🙏 කඩකාමරය 3 ක් රෝලර් door සහිත 🙏 ඇටැචි බාත්රෑම් 2 🙏 පර්චස් 9 ක් 🙏 විදුලිය සහ ජලය 🙏 ප්‍රධාන බස් පාරට මුහුණලා 🙏 එම ස්ථානයේ එක් පර්චසයක් ලක්ෂ 6 ක් ඉඩමට පමණක් ලක්ෂ 54 ක් කඩකාමර සමග ලක්ෂ 130 ක් මිල සාකච්ඡා […]

Rs.13,000,000
Sales

ව්‍යාපාරීක ස්ථානයක් වීකිණිමට-ආනමඩුව

විකිණීමට ඇත ( 0764657113 ) ආනමඩුව නගර මද්‍යයේ ඇති මේ මෙම ව්‍යාපාරික ස්ථානය ආනමඩුව – කුරුණෑගල මාර්ගයේ ඔරලෝසු කනුවේ සිට මීටර් 50ක් දුරින් ඇත.   ප්‍රමාණය පර්චස් 25යි   සින්නක්කර ඔප්පු   ගොඩනැගිල්ල දිගින් අඩි 46යි පලල අඩි 26යි තට්ටු දෙකක් ඇත තුනවන තට්ටුවට කම්බි දමා ඇත   තෙකලා විදුලිය , නල ජලය ඇත , […]

Price on call

Compare